පාකිස්තානයේ සියල්කොට් නගරයේ දී ශ්රී ලාංකිකයෙකුට අමානුෂික ලෙස පහර දී පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිය දැඩි අප්රසාදය පළ කරන බව පාකිස්තාන අග්රාමාත්යවරයා ට්විටර් සටහනක් තබමින් සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කෙරෙහි තමන් දැඩි අවධානයෙන් බලා සිටින බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තානය රටක් ලෙස ලැජ්ජවට පත්වන ඔහු පෙන්වා පෙන්වා දී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට නීතියෙන් දඬුවම් ලැබෙනු ඇති බවත් අත්අඩංගුවට ගැනීම් සිදුවෙමින් ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අදාළ ට්විටර් සටහන පහතින්..