ලාහෝර් සිට එම දේහය රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 186 දරන ගුවන් යානය මෙරට වේලාවෙන් දහවල් 12ට පිටත් වීමට නියමිතයි.
එය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.00ට කොළඹට පැමිණීමට නියමිත අතර පසුව ඔහුගේ ළඟ ම ඥාතීන් වෙත දේහය භාරදීමට නියමිත බවයි වාර්තා වන්නේ.