දකුණු කොරියාවේ පළමු ඔමික්‍රෝන් මරණය වාර්තා වෙයි

දකුණු කොරියාවේ පළමු ඔමික්‍රෝන් මරණය වාර්තා වෙයි

දකුණු කොරියාවේ කොරෝනා ඔමික්‍රෝන් ප්‍රභේදය ආශ්‍රිත පළමු මරණය පසුගිය 03 වෙනි දින වාර්තා වූ බව එරට පුවත් සේවා වාර්තා කරයි.

එම ප්‍රභේදය ආසාදිත දෙදෙනෙකු මියගොස් තිබෙනවා. අසල්වැසි ඉන්දියාවේ කොරෝනා ආසාදනය යළි ඉහළ යමින් පවතිනවා. එම නිසා, අවුරුදු 15ත්, 18ත් අතර, පිරිස් සඳහා එන්නත්කරණය අද ආරම්භ කෙරුණා. ඉහළ සම්ප්‍රේෂණයක් සහිත ඔමික්‍රෝන් ප්‍රභේදය දකුණු කොරියාවේ ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරනවා.