කොරියාවේ සිය සේවා ස්ථානවලින් නිවාඩු ලබා පැමිණි අය නැවත එම සේවා ස්ථාන වෙත වාර්තා කිරීම සම්බන්ධයෙන් නවතම නිවේදනය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් කර තිබේ.
ඔබත් කොරියාවේ සේවය කර නිවාඩුවට මෙරටට පැමිණි අයෙක් නම් මේ නිවේදනය ඔබට වැදගත්.
වැඩි විස්තර : සම්පූර්ණ විස්තර දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න...
