රෝමයේ ලක් තානාපති කාර්යාලයෙන් ලාංකික ඔබට නිවේදනයක්

රෝමයේ ලක් තානාපති කාර්යාලයෙන් ලාංකික ඔබට නිවේදනයක්
රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ලාංකික ඔබට වැදගත්වෙන නිවේදනයක් නිකුත්කර තිබේ.
 
එම නිවේදනයට අනුව් එළැඹෙන ජූනි මස 02 වන බ්‍රහස්පතින්දා දිනට යෙදෙන ඉතාලි ජනරජ දිනය වෙනුවෙන් තානාපති කාර්යාලය මහජන සේවාවන් සඳහා වසා ඇති බව දන්වා තිබේ.
 

 
 

ඔබත් ඉතාලියේ වෙසෙන ලාංකිකයෙකු නම් මේ පණිවිඩය ඔබේ මිතුරන් අතරද බෙදා ගන්න....

italy