සඳුදා පාස්පොට් කාර්යාලය වැඩ

passport

රජය විසින් විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කළ සඳුදා (13) දින ආගමන හා විගමන දෙපාර්තමේන්තුව (පාස්පොට් කාර්යාලය) ප්‍රධාන කාර්යාලය ඇතුළු ප්‍රාදේශිය කාර්යාල විවෘත කර ඇති බව සඳහන් කරයි.

තමන්ගේ ගමන් බලපත්‍රය ලබාගැනීම හා අනෙකුත් රාජකාරි සඳහා තම රාජකාරි සිදුකරන බව වැඩිදුරටත් සඳහන් කරයි.