විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට විශේෂ ණය වරප්‍රසාදයක් -මේ ගැන ඔබ දැණුවත්ද?

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට විශේෂ ණය වරප්‍රසාදයක් -මේ ගැන ඔබ දැණුවත්ද?
විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරට ඕනෑම වානිජ බැංකුවකට එවන විදේශ සම්ප්‍රේෂණ තුළින් සුවිශේෂී ණය මුදලක් ලබාගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සුදානම් වන රජය පවසයි.
 
ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුව වානිජ බැංකුවල ඇති අනේවාසික ගිණුම් වෙත මසකට එවන ලද මුදල මෙන් පස් ගුණයක පොලී රහිත ණය මුදලක් ලබාගැනීමට හැකිය.
 




 
මේ සඳහා මෙරට වානිජ බැංකුද එකඟතාව පළ කර ඇති බව වාර්තා වේ.