ජපන් තානාපති කාර්යාලයෙන් ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්!

ජපන් තානාපති කාර්යාලයෙන් ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්!
ජපන් තානාපති කාර්යාලයෙන් එරට වෙසෙන ලාංකිකයින්ට විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ.
 
එම නිවේදනයට අනුව තානාපති කාර්යාලයේ කොන්සියුලර් සේවාවන් වඩාත් කාර්යක්ෂමව සැපයීම සඳහා වේලාවක් වෙන්කර අදාළ සේවා ලබා ගැනීමට පැමිණීම අනිවාර්ය වන බව් සිහිපත්කර දෙයි.
 
එහිදී සම්බන්ධවිය යුතු ආකාරයද තාපාති කාර්යාලය විසින් දන්වා තිබේ.
 

සම්පූර්ණ විස්තරය ඇථුළත් නිවේදනය පහහින්...

japan