ගෘහ සේවය සඳහා විදේශගත වන කාන්තා ශ්‍රමිකයින් සඳහා බඅනිවාර්ය කිර තිබූ පවුල් පසුබිම් වාර්තාව ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී ඇත.
එය පහතින් දැක්වේ.