කටාරයේ ලාංකික ශ්‍රමිකයින් ගැන සාකච්ඡාවකට කංචන - නසීර් කටාර් යති

කටාරයේ ලාංකික ශ්‍රමිකයින් ගැන සාකච්ඡාවකට කංචන - නසීර් කටාර් යති
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් යන මහත්වරු ඉන්ධන සහ ශ්‍රමිකයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කටාර් රාජ්‍ය බලා ඊයේ(27) පස්වරුවේ පිටත්ව යාමට නියමිතව තිබුණි.
 

එහිදී කටාර් රාජයෙන් ඉන්ධන ලබාගැනීම සඳහා මූලිකත්වය ලබාදෙන බවත් කටාරයේ සේවය කරන ලාංකික ශ්‍රමිකයින්  සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් අපේක්ෂා කරන බවයි බලශක්ති අමාත්‍යංශයේ ආරංචි මාර්ග වාර්තා කළේ.

 

වැඩබිම තවත් පුවත් කියවන්න...