සිංගප්පූරුවේ රැකියා අපේක්ෂාවෙන් සිටින ලාංකිකයින්ට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවකට අයඳුම් කිරීමට අවස්ථාව හිමිවී තිබේ. ඒ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත්කර ඇති වීඩියෝ පටය පහතින් නරඹන්න.
ඔබත් සිංගප්පූරුවේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙනවා නම් මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න.
රැකියා පුරප්පාඩු පහත සඳහන් පරිදි වෙයි...
Health care sector vacancies in Singapore
(Male/Female)
