ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතන සම්බන්ධ කරගනිමින් 2022.10.25 ඇඟළුම් කේෂ්ත්‍රය සඳහා සම්මුඛ පරීක්‍ෂණ Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.
ඔබ ඇගළුම් ක්‍ෂේත්‍රයේ විදේශ රැකියාවක් සඳහා යාමට බලාපොරොත්තුවෙන් සිටිනම්,
පහත සබැඳිය හරහා වැඩසටහනට පිවිසෙන්න.
Zoom Link •

ජ්‍යෙෂ්ඨ කළමනාකරු - සබරගමුව පළාත
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
