පාස්පෝට් නිකුත් කිරීම අද ආරම්භ කරනවා

පාස්පෝට් නිකුත් කිරීම අද ආරම්භ කරනවා

පරිගණක පද්ධතියේ බිද වැටීමක් නිසා නිකුත් කිරීම අත්හිටුවා තිබූ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද (09) දින සිට නැවත නිකුත් කිරීම ආරම්භ කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සබැඳි පුවත්