ලාංකිකයින් 280,000 කට එතෙර රැකියා වරම් හිමිවෙලා

ලාංකිකයින් 280,000 කට එතෙර රැකියා වරම් හිමිවෙලා
මේ වසර තුළ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී පුද්ගලයින් 281,752 දෙනෙකු රැකියා සඳහා විදේශගත වී ඇති බව අනාවරණය වී තිබේ.
 
එහි මාධ්‍ය ප්‍රකාශක සහ පුහුණුකිරීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජී.එස්. යාපා පවසා ඇත්තේ  ඉන් වැඩි පිරිසක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවයි. 
 

ඩුබායි, කටාර්, සෞදි යන රටවලට තිස් දෙදහසක් පමණ මේ වසර තුළ දී පිටත් ව ගොස් ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.