ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂාවෙන් ඉන්නවා නම් සංශෝධනය වූ අලුත් සුදුසුකම් දැනගන්න

ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂාවෙන් ඉන්නවා නම් සංශෝධනය වූ අලුත් සුදුසුකම් දැනගන්න
ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා යාමට බලාපොරොත්තුවෙන කාන්තා ඔබට වැදගත්වෙන නිවේදනයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිකුත්කර තිබේ.
 

ඊශ්‍රායල් රාජ්‍යය හා ශ්‍රී ලංකා රජය අතර 2020 වර්ෂයේ පෙබරවාරි 24 වෙනි දින ඇතිකරගත් අවබෝධතා ගිවිසුම ප්‍රකාරට සාත්තු සේවා රැකියා සඳහා බඳවා ගැනීමේ වෘත්තීය සුදුසුකම් 2023.02.01 දින සිට පහත දක්වා ඇති පරිදි සංශෝධනය කර තිබෙන බව නිවේදනය කර ඇත. එමෙන්ම එහිදී සඳහන් කර ඇති වැදගත් කාරණය වන්නේ අනෙකුත් සුදුසුකම් පෙර පරිදිම වෙනසක් නොවී තිබෙන බවයි.

ඔබත් ඊශ්‍රායලයේ රැකියාවක් අපේක්ෂාවෙන් පසුවෙන ලාංකිකයෙකු නම් පහත දැක්වෙන නිවේදන අවබෝධයෙන් කියවා බලන්න.

1

2