ඔබේ ජපන් රැකියා සිහිනයට මාවත විවර වෙයි

ඔබේ ජපන් රැකියා සිහිනයට මාවත විවර වෙයි
ඔබ ජපානයේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන ලාංකිකයෙකු නම් මේ නිවේදනය දැනගැනීම ඔබට අනිවාර්යෙන් වැදගත් වෙයි. විශේෂිත නිපුණතා සේවක වැඩසටහන යටතේ 2023 අගෝස්තු සහ සැප්තැම්බර් මස මෙරට පැවැත්වීමට නියමිත විභාග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෝකියෝ ඉම්බසියෙන් (Sri Lanka Embassy,Tokyo -スリランカ大使館) දැනුවත් කිරීමක් සිදුකර තිබෙන අතර එම නිවේදනය පහතින් දැක්වෙයි.

 
විශේෂිත නිපුණතා සේවක වැඩසටහන යටතේ 2023 අගෝස්තු - සැප්තැම්බර් මස
ශ්රී ලංකාවේ පැවැත්වීමට නියමිත විභාග
ජපන් භාෂා පදනම් පරීක්ෂණය (JFT- Basic)
...
*. අගෝස්තු - 21-29,31
සැප්තැම්බර් - 1-17,19-22,24-27
විභාග මධ්යස්ථානය
Australian College of Business & Technology Pvt Ltd 32C Dr LesterJames Peries Mawatha, Dickmans Rd, Colombo, Sri Lanka
විභාග සඳහා ලියාපදිංචි වීමට Prometric වෙබ් අඩවියට පිවිසෙන්න
පහත දිගුව ඔස්සේ ඔබට වෙබ් අඩවියට පිවිසිය හැක.
Sri Lankan Embassy 
 
 


 
japan