අප්‍රේල් 01 ස්ථිර විමට සිටින හා ජනවාරි 3 ස්ථිර නොවු උපාධිධාරින්ට හදිසි දැනුවත් කිරීමක්!

අප්‍රේල් 01 ස්ථිර විමට සිටින හා ජනවාරි 3 ස්ථිර නොවු උපාධිධාරින්ට හදිසි දැනුවත් කිරීමක්!

එලැඹෙන අප්‍රේල් 01 වනදින ස්ථිර විමට සිටින අභ්‍යාසලාභී උපාධිධාරීන් හා ජනවාරි 3 ස්ථිර නොවු අභ්‍යාසලාභි උපාධිධාරින්ට ඉතා වැදගත් නිවේදනයක් සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ලේකම් චන්දන සූරිය ආරච්චි මහතා විසින් නිකුත්කර තිබේ.

එම නිවේදනයට අනුව අප්‍රේල් මස 04 වෙනි දින රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීම් ලබා ගැනීමට අපේක්ෂිත උපාධිධාරීන්ගේ ක්‍රියාවලිය අවසන් අදියරේ කටයුතු මේවන විට සිද්ධවෙමින් පවතින බව ගෙතෙම වැදිදුරටත් සිහිපත්කර දෙයි.



උපාධිධාරී ඔබට වැදගත් වැඩබිම තවත් පුවත් කියවන්න

 

ඔබත් රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීම් අපේක්ෂාවෙන් සිටින අභ්‍යාසලාභී උපාධිධාරියෙකු නම් මේ නිවේදනය ඔබට අතිශය වැදගත්.

සම්පූර්ණ නිවේදනය පහතින් නරඹන්න...