අභ්‍යාසලාභී උපාධිධාරීන්ට ඉතා වැදගත් හදිසි දැනුම්දීමක්!

අභ්‍යාසලාභී උපාධිධාරීන්ට ඉතා වැදගත් හදිසි දැනුම්දීමක්!

අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ ස්ථානමාරු හා පත්විම සම්බන්ධ යෙන් පවතින ගැටළු සහ පාසල්වලට අනුයුක්තව පුහුණුව ලැබූ අභ්‍යාසලාභීන්ගේ ගැටළු විසඳන ආකාරය සම්බන්ධයෙන් බලධාරීන් සමඟ කළ සාකච්ඡාවේදී මතුවූ කරුණු සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා විසින් මාධ්‍ය වෙත නිකුත්කර තිබේ.

හෙතෙම ප්‍රකාශ කරන ආකාරයට දැනට 2022 වර්ෂයේ ජනවාරි මස 03 වෙනි දිනට ස්ථිර වීමට සිටි සහ අප්‍රේල් මස පළමුදිනට ස්ථීර වීමට නියමිත උපාධිධාරීන්ගේ දැනට ඉතිරිව පවතින ස්ථානගතවීම් සහ ස්ථීර පත්වීම් ලිපි නිකුත් කිරීම පෙබරවාරි මස 15 වෙනි දින වනවිට අවසන් කීරීමට හැකිවන බව බලධාරීන්ගේ පාර්ශවයෙන් සිහිපත් කළ බව සඳහන් කළේය.


තවත් පුවත් මෙතැනින්...



සම්පූර්ණ නිවේදනය පහතින් නරඹන්න...