රාජ්‍ය සේවයේ ස්ථීරවීමට අපේක්ෂාවෙන් සිටින අභ්‍යාසලාභීන්ට මේ ආරංචිය සුබයි!

රාජ්‍ය සේවයේ ස්ථීරවීමට අපේක්ෂාවෙන් සිටින අභ්‍යාසලාභීන්ට මේ ආරංචිය සුබයි!

නවක නිලධාරීන්/අභ්‍යාසලාභී උපාධිධාරීන් රාජ්‍ය සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ ආයතනවලට ස්ථීරව අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ.

එම නිවේදනයට අනුව රාජ්‍ය සේවය සඳහා බඳවාගත් අභ්‍යාසලාභීන් අතුර්ම් ඒකාබද්ධ සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරීන් ලෙස මෙතෙක් ස්ථීර පත්වීම් නොලද අභ්‍යාසලාභීන්ට පත්වීම් ලිපි නිකුත්කිරීම මේවනවිට ආරම්භකර තිබෙන බව දන්වා තිබේ.
 
තවද අදාළ සේවා ස්ථානවලින්කරනු ලබන කැඳවීම් අනුව නව සේවා ස්ථානවල සේවයට වාර්තාකරන ලෙසත් දන්වා තිබේ.


අභ්‍යාසලාභී ඔබට වැදගත්වෙන තවත් පුවත් මෙතැනි කියවන්න...
 
 
 
 


 
සම්පූර්ණ නිවේදනය පහතින්...
 
11