වෘත්තීය සමිති පෙබරවාරි 08 (හෙට) විරෝධතා

වෘත්තීය සමිති පෙබරවාරි 08 (හෙට) විරෝධතා

ආණ්ඩුව විසින් පනවන ලද බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තිකයන් ඇතුලු සියලුම ක්ෂේත්‍රවල සේවකයින් හෙට (08) දින දැවැන්ත විරෝධතාවයක නිරතවීමට තීරණය කර ඇත.

මෙම ක්‍රියාමාර්ගයට වෛද්‍ය, විශ්වවිද්‍යාල ඇදුරන්, බැංකු,  වරාය, තෙල්, ජලය, විදුලිය සේවකයන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්වීමට ඒකමතිකව තීන්දු කර ඇත.

එසේද එදින ගුවන් ගමන් පාලකවරුද අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.