පුද්ගලික අංශයට දිනක වැටුප අඩුම රු: 1000ක් වත් ගෙවන්න බැරිද ?

ftz-zoom-rally

“ZOOM තාෂණය ඔස්සේ පවත්වන රැළිය 2021 ඔක්තෝබර් මස 19 වන දා සවස 7.30ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම ZOOM රැළිය සඳහා, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, නිදහස් වෙළඳ කළාප සහ පොදු සේවා සේවක සංගමය, ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය, ලංකා බැංකු සේවක සංගමය, නැෂනල් යුනියන් ඔෆ් සී ෆෙයාර්ස් ශ්‍රී ලංකා, අන්තර් සමාගම් සේවක සංගමය, ලංකා වෘත්තීය සමිති සම්මේලනය, ජාතික සේවක සංගමය, එක්සත් කම්කරු සම්මේලනය, ලංකා වතුසේවා සංගමය යන වෘත්තීය සමිති වල නායකයින් මෙම රැළිය අමතනු ඇත.

පහත සඳහන් ලින්කුවෙන් මෙම රැළිය සඳහා ඔබට සහභාගී වීමට හැකිය

Topic: පුද්ගලික අංශයට වැටුප් වැඩ වීමක් අවශ්‍ය ඇයි ?
Time: Oct 19, 2021 07:30 PM Colombo

Join Zoom Meeting
https://us06web.zoom.us/j/83029472663?pwd=Smw4Y3BDQXJoN1RkTEVrOXI0MFJrdz09