අප්‍රේල් 11 හා 12 රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කරයි

අප්‍රේල් 11 හා 12 රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කරයි

අප්‍රේල් මස 11 සහ 12 දෙදින රජයේ කාර්යාල විශේෂ නිවාඩු දින දෙකක් ලෙස රජය ප්‍රකාශයට පත් කර ඇත.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනය පහතින් දැක්වේ.

two day leave 07 2022 s