මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ජාතික ඉදිකිරිම්කරුවන්ගේ සංගමයේ සභාපති එම්.ඩී.පෝල් මහතා සඳහන් කළේ මේ හේතුවෙන් වර්තමානය වනවිට පුද්ගලයින් ලක්ෂ 15 කට ආසන්න පිරිසකට රැකියා අහිමි වී තිබෙන බවයි.