සාකච්ඡා අසාර්ථකයි - සෞඛ්‍ය වෘත්තීකයෝ අද (18) වර්ජනයට

fhp-strike

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ නියෝජිතයින් හා මුදල් අමාත්‍යංශයේ නිලධාරින් සමග පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් අද (18) දින පෙරවරු 7.00 සිට පසුදා පෙරවරු 7.00 දක්වා වර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම සම්මේලනය ප්‍රකාශ කර සිටී. මෙවර අයවැයෙන් තමන්ට හිමි වැටුප් කප්පාදුවට එරෙහිව මෙම වර්ජනය සිදුකරන බවත්, ජනාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා හා අනෙකුත් රජයේ වගකිව යුත්තන් දැනුවත් කරමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය විසින් යවා ඇති ලිපිය පහතින් දැක්වේ.

 

සබැඳි පුවත්