පෞද්ගලික අංශයේ සැමට වැටුප් ගැන විශේෂ නිවේදනයක්!!

පෞද්ගලික අංශයේ සැමට වැටුප් ගැන විශේෂ නිවේදනයක්!!

කොවිඩ් 19 ව්‍යාප්තිය මේ වන විටත් රටපුරා සිදුවෙමින් තිබෙන නිසා පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා වූ අවම වැටුප් ගෙවීමේ ක්‍රමවේදය ලබන දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කිරිමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඇතිවී තිබෙන තත්ත්වය සලකා බලා පෞද්ගලික අංශයේ වැටුප් ගෙවීම ක්‍රමවේදය ගැන අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය පහතින් දැක්වේ.

CF04AD64 6BDF 40DE B1FF F107E6CC5DAD