ඇඳිරි නීතිය ගැන නිකුත්කළ නවතම නිවේදනය මෙන්න!

ඇඳිරි නීතිය ගැන නිකුත්කළ නවතම නිවේදනය මෙන්න!

හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි නොවැම්බර් 2 වැනිදා උදෑසන 5 තෙක් බස්නාහිර පළාතට නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශකර තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ශවේන්ද්‍ර සිල්වා මහතා පෙන්වා දෙන්නේ බස්නාහිර පළාතේ තැනින් තැන මේ වන විටත් ක්‍රියාත්මක වන ඇදිරිනීතිය නොවැම්බර් 2 දායින් පසුද නැවත දැනුම් දෙනතුරු ඉදිරියට ක්‍රියාත්මක වන බවයි.
එමෙන්ම,

දැනට ඇදිරිනීතිය පවතින ප්‍රදේශවල ජනතාවට අතවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා හෙට (29) උදෑසන 8 සිට 10 දක්වා කාලය ලබා දෙන බවත් ඒ මහතා සිහිපත්කර දී තිබේ.

ඇඳිරි නීතිය සම්බන්ධයෙන් නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි.

image 704036e37d

වැඩබිම