බස්නාහිර පළාත් ගුරු විභාග සමතුන්ගේ උද්ඝෝෂණයක්

බස්නාහිර පළාත් ගුරු විභාග සමතුන්ගේ උද්ඝෝෂණයක්

 

උපාධිධාරීන් ලෙස ගුරු විභාගයෙන් සමත් වී වසර දෙකකට ආසන්න කාලයක් ගෙවී තිබුණ ද තවමත් පත්වීම් ලබාදීමට නිසි වැඩපිළිවෙළක් සැකසීමට බලධාරීන් අපොහොසත්ව සිටීම හා ඒ සම්බන්ධව අවස්ථා ගණනාවක දී මේ පිළිබඳ අදාළ බලධාරීන් දැනුවත් කර ඇත.

ඒ කිසිවකට නිශ්චිත පිළිතුරක් නොලැබීම හේතුවෙන්, අද දින (14) බස්නාහිර පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට අවතීරණය වීමට තීරණය කොට ඇති බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image