රැකියා විරහිත උපාධිධාරීන් බඳවා නොගැනීමට හා අභ්‍යසලාභින් ස්ථිර නොකිරීමට එරෙහිව උද්ඝෝෂණ

රැකියා විරහිත උපාධිධාරීන් බඳවා නොගැනීමට හා අභ්‍යසලාභින් ස්ථිර නොකිරීමට එරෙහිව උද්ඝෝෂණ

උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ මේ දක්වා රැකියාගත නොකල උපාධිධාරීන් මෙන්ම 2019 බඳවාගත් අභ්‍යාසලාභී පුහුණුව අවසන් උපධිධාරීන් මෙතෙක් ස්ථිර නොකිරීම හේතුවෙන් උද්ගතව ඇති පීඩාකාරී තත්වයට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය හා සංවර්ධන නිලධාරී සේවා සංගමය ඒකාබද්ධව උද්ඝෝෂණයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිට දී සිදු කරන ලදී.

2. ඌන සේවා/45+/No Ds / No Documents/2 Distric /Pending/Foring කාණ්ඩ වලට අයත් උපාධිධාරීන් සම්බන්ධයෙන් අදාල තෝරා ගැනීම් අවසන් නොවීම හා පිලිගත හැකි විසඳුමක් මෙතෙක් නොමැති වීම.

3. 2019. 08. 01 සහ 2019. 09. 16 දිනැතිව බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීම තවදුරටත් ප්‍රමාද වීම හා අදාල ව්‍යුවගත සම්මුඛ පරීක්ෂණ මෙතෙක් ආරම්භ නොකිරීම
යන ගැටලූ වලට පිලිගත හැකි විසඳුමක් ආණ්ඩුවෙන් හා අදාල බලධාරීන්ගෙන් ඉල්ලා මෙම උද්ඝේෂණය සිදුකරන ලදි.

මෙම උද්ඝෝෂණය උපාධිධාරි ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.