උතුරු පළාතේ පිහිටි දෙමළ මාධ්‍ය මඟින් වූ පාසල්වල අ.පො.ස (උ/පෙ) ගණිතය, විද්‍යා අංශයේ හා ඉංග්‍රීසි පාඩම යන විෂයන්ට පවතින පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 වන පන්තිය -1 (අ) ශ්‍රේණියේ තනතුරු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අදාලව ගැසට් නිවේදනය නිකුත් වී තිබේ.
මෙම බඳවා ගැනීම්වලට අදාල සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි.
ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ ගැසට් නිවේදයට මෙතනි පිවිසෙන්න...
