කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකුණන්නේ හෝ බදු දෙන්නේ නැහැ

Previous Next

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ (ජැටිය) මෙහෙයුම් කටයුතු වලට ඉන්දියාවට හෝ ජපානයට විකිණීම හෝ බදු දීම කිසිවිටෙකත් සිදුනොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(31) තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී පැවසු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් නිවේදයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනය පහතින් දැක්වේ.