පුහුණුවට බදවාගත් උපාධිධාරින්ට රජයෙන් විශේෂ පණිවිඩයක්

පුහුණුවට බදවාගත් උපාධිධාරින්ට රජයෙන් විශේෂ පණිවිඩයක්

පුහුණුවට බදවාගත් උපාධිධාරින් ස්ථිරකිරිම හා සංවර්ධන නිළධාරි සේවාවෙ ගැටළු විසදිම ඇමති ජනක බණඩාර මහතා විසින් විශේෂ දැනුවත් කිරීමක් සිදුකර තිබේ.

මෙම කරුණු කාරණා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ සංවර්ධන නිලධාරී වෙනුවෙන් සේවා ව්‍යවස්ථාවක් සකස්කර තිබෙන අතර ඒ තුළින් සංවර්ධන නිළධාරි සේවාවේ පවතින ගැටළු 80%ක් පමණ විසඳෙන බවයි. අමාත්‍යවරයා සිදුකළ සම්පූර්ණ කතාව පහතින් වෙයි.

සම්පූර්ණ වීඩියෝ පටය නරඹන්න මෙතනින් පිවිසෙන්න...