මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කර ඇත්තේ මිනුවන්ගොඩ රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට විරෝධය පල කරමින් ලබන සඳුදා මිනුවන්ගොඩ රෝහලේ හෙද නිලධාරිනියන් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.
