රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලීමක්

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලීමක්
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් වෘත්තීය සමිති කිහිපයක් අද දිනයේ විරෝධාතවයක් දියත්කර තිබේ.
 
කොළඹ ජාතික රෝහල අසල සිට මුදල් අමාත්‍යාංශය දක්වා මෙම විරෝධතා පාගමන සංවිධානය කර ඇත.
 

රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ සේවය වැටුප රුපියල් 15,000කින් වැඩි කිරීමත් පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 25,000ක් දක්වා වැඩි කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාවය සිදුකරනු ලබයි.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image