ලංකා මහ බැංකුව විසින් විදෙස් මුදල් භාවිතය සම්බන්ධයෙන් මහජනතාව වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය මගින් විදෙස් මුදල් පුද්ගල ඉපයීම් ලෙස පිළිගන්නා බවත්, විදෙස් මුදල් සන්තකයේ තබා ගැනීම සම්බන්ධව ද නව රෙගුලාසි හදුන්වා දී ඇත.
එම නිවේදනය පහතින්…..