දුම්රියේ ගමන් ගන්නා මඟීන්ට විශේෂ නිවේදනයක්

දුම්රියේ ගමන් ගන්නා මඟීන්ට විශේෂ නිවේදනයක්

අද (24) මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම්දෙනතුරු කුරුණෑගල – ගනේවත්ත දුම්රිය ස්ථානය මඟීන් සඳහා වසා දමනු ලබන අතර කිසිඳු දුම්රියක් නොනවත්වන බව ශ්‍රි ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය දැනුම්දී තිබේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා වැඩබිම හා ප්‍රකාශ කළේ ගනේවත්ත දුම්රිය ස්ථානය අවට ගම්මාන  හුදෙකලා කිරීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මෙම පියවර ගෙන ඇති බවයි .

175669853 465381484520928 4320218377582679596 n