දුම්රිය ස්මාර්ට් කිරීමේ ව්‍යාපෘතිය අපට දෙන්න

දුම්රිය ස්මාර්ට් කිරීමේ ව්‍යාපෘතිය අපට දෙන්න

දුම්රිය කාර්යක්ෂමතාව නැංවීමේ ව්‍යාපෘතිය (REIP) ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වෙත ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අයත් වෘත්තීය සමිතියක් වන  ශ්‍රී ලංකා ටෙලිකොම්, වානිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමය විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කර ඇත.

ජනාධිපතිවරායවෛත යවා ඇති ලිපිය පහතින් දැක්වේ

This image has an empty alt attribute; its file name is train-smat-725x1024.jpg