ධීවර පවුල් වලට ඇමරිකානු ජනතාවගෙන් ආධාර

ධීවර පවුල් වලට ඇමරිකානු ජනතාවගෙන් ආධාර

 

පසුගියදා X-Press Oearl නෞකාවේ ගින්න නිසා ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය දැඩි බලපෑමට ලක්ව ඇති අතර, ඔවුන්ගේ පවුල්වලට කඩිනමින් සහන සැලසීම සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් ඇමරිකානු ජනතාව විසින් ලබාදීමට කටයුතු කර ඇති බව  එක්සත් ජනපද ශ්‍රී ලංකා තානාපති කාර්යලය විසින් නිකුත් කළ නවේදනයක දැක්වේ.

එම නිවේදනය පහතින් දැක්වේ.

This image has an empty alt attribute; its file name is us-embassy-statment-791x1024.jpg