රාජ්‍ය සේවයේ රැකියා අපේක්ෂකයින්ට රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් නිවේදනයක්!

රාජ්‍ය සේවයේ රැකියා අපේක්ෂකයින්ට රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් නිවේදනයක්!

රාජ්‍ය සේවයේ රැකියා අපේක්ෂාවෙන් සිටින සුදුස්සන්ට වැදගත් වෙන නිවේදනයක් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිවේදනය කර තිබේ.

එම නිවේදනයට අනුව, රාජ්‍ය සේවයේ තනතුරුවලට බඳවා ගැනීම සඳහා ගැසට් කර ඇති තරඟ විභාග සඳහා අයඳුම්පත් කැඳවීමේ අවසන් දිනය ලබන මස 15 දක්වා දීර්ඝ කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත.