කොරෝනා වසංගතය හමුවේ සෞඛ්‍ය සේවය කෙතරම් කාර්යක්ෂමද ?

health-sector

“කොරෝනා වසංගතය හමුවේ සෞඛ්‍ය සේවය කෙතරම් කාර්යක්ෂමද?“ සංවාදශීලී සාකච්ඡාවක් ජූනි මස 28 වෙනි සඳුදා දින පස්වරු 5.00 සිට 6.30 දක්වා Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වීම නියමිතයි.

එම සාකච්ඡාවේදී පහත සඳහන් මාතෘකා ඔස්සේ වෘත්තීය සමිති නායකයින් විසින් කරුණු සාකච්ඡා කරනු ඇති.

  1.  "කොවිඩ් වසංගතය තුළ සෞඛ්‍ය සේවාවේ යාන්ත්‍රණය සහ පරිපාලනය කෙතරම් සාර්ථකද?" රවී කුමුදේශ් - සභාපති, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය
  2. "කොවිඩ් ව්‍යාපෘතිය, සමාජයේ බරපතල තත්ත්වය හා ක්ෂේත්‍රගත කාර්‍යමණ්ඩලය මුහුණදෙන අභියෝග" උපුල් රෝහණ - සභාපති, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය
  3. "කොවිඩ් වසංගතයට අදාලව හෙද සේවාවේ තත්ත්වය කෙබඳුද?" සමන් රත්නප්‍රිය - සභාපති, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය
  4. "කොවිඩ් වසංගතය සමග ඉදිරිපෙළ ක්‍රියාකාරී සෞඛ්‍ය සහයක සේවාවන් නිරන්තරයෙන් මුහුණ දෙන අභියෝග මොනවාද?" W.A.D විමලරත්න - සභාපති, ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය
  • මෙහෙයවීම මාධ්‍යවේදී, තුෂාර වීරරත්න.

කාලෝචිත මාතෘකා කිහිපයක් සංවාදයට ගැනෙන මෙම Zoom සාකච්ඡාව සඳහා ඔබත් පහත සඳහන් LINK හරහා සම්බන්ධ වීමට හැකිය

You are invited to a Zoom webinar.
When: Jun 28, 2021 17:00 Asia/Colombo
Topic: කොරෝනා වසංගතය හමුවේ සෞඛ්‍ය සේවය කෙතරම් කාර්යක්ෂමද?

Please click the link below to join the webinar:
https://www.google.com/url?q=https://solidaritycenter.zoom.us/j/98211503417&source=gmail&ust=1624842387006000&usg=AFQjCNFxBPRt0Lw_lRGwJD0WsvnhffX3cQ">https://solidaritycenter.zoom.us/j/98211503417
Or One tap mobile :
    US: +13017158592,,98211503417#  or +13126266799,,98211503417#
Or Telephone:
    Dial(for higher quality, dial a number based on your current location):
        US: +1 301 715 8592  or +1 312 626 6799  or +1 346 248 7799  or +1 408 638 0968  or +1 646 876 9923  or +1 669 900 6833  or +1 253 215 8782
Webinar ID: 982 1150 3417
    International numbers available: https://www.google.com/url?q=https://solidaritycenter.zoom.us/u/abyARstTyP&source=gmail&ust=1624842387006000&usg=AFQjCNErZKU9cQ-QVilq5eUI-hglu8C3ow">https://solidaritycenter.zoom.us/u/abyARstTyP