අතුරු වෛද්‍ය සේවාවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුර සදහා අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ 2021.07.17 සහ 2021.07.18 යන දිනයන් හී දී උතුරු මැද පළාත් අයදුම්කරුවන් සඳහා අනුරාධපුර හෙද පුහුණු පාසලේ දී සහ මධ්‍යම පළාත් අයදුම්කරුවන් සදහා මහනුවර හෙද පුහුණු පාසලේ දී පැවැත්වේ.
මේ පිළිබද වැඩිදුර තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ www <http://www.health.gov.lk> .health.gov.lk වෙබ් අඩවියට පිවිස ලබාගත හැක.

	