දීපව්‍යාප්තව ඇඳිරි නීතිය පැනවෙයි -මෙන්න අලුත්ම නිවේදනය

දීපව්‍යාප්තව ඇඳිරි නීතිය පැනවෙයි -මෙන්න අලුත්ම නිවේදනය
හෙට (16) දිනයේ සිට සෑම දිනයකම රාත්‍රී 10 සිට පසුදින අලුයම 04 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන ලෙස ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට නිවේදන නිකුත්කර තිබේ.
 
මේ සම්බන්ධයෙන් වැඩිඩුරටත් අදහස් දක්වමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ අත්‍යාවශ්‍ය සේවා සඳහා මෙය බල නොපාන බවයි.
 
279787 1 

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image