සියලුම අභ්‍යාසලාභී උපාධිධාරීන්ට වැදගත් වෙන නිවේදනයක් රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්කර තිබේ.
ඔබත් රාජ්‍ය සේවයේ සිටින අභ්‍යාසලාභී උපාධිධාරියෙකු නම් මේ තොරතුරු අවදානයෙන් කියවා තොරතුරු ලබා දෙන්න..
අමාත්‍යාංශය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි...