සියළුම අභ්‍යාසලාභී උපාධිධාරීන්ට විශේෂ නිවේදනයක්!

සියළුම අභ්‍යාසලාභී උපාධිධාරීන්ට විශේෂ නිවේදනයක්!

සියළුම අභ්යාස ලාභී උපාධිධාරීන් රාජ්ය සංස්ථා. මණ්ඩල. අධිකාරී. දෙපාර්තමේන්තු. යන ආයතන වෙත අනුයුක්ත්ත කිරීමට රජය තුළ විශේෂ අවධානය... ගුරු සේවාවට අයදුම් කිරීමට පුහුණු සියළුම දෙනාට අවස්ථා හිමිවෙන බවත් නිවේදනය කර ඇත.

අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ එකමුතුව 2020/2021 විසින් නිකුත්කළ නිවේදනය පහතින් දැක්වෙයි.

උපුටා ගැනීම : අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ එකමුතුව 2020/2021 Face book page

 

4