සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මාර්‌ගෝපදේශ මාලාවක්

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මාර්‌ගෝපදේශ මාලාවක්
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්නොවැම්බර් 1 වැනිදා සිට 15 වන දින දක්වා ක්‍රියාත්මකවන නව මාර්‌ගෝපදේශ මාලාවක් නිකුත් නිකුත් කර තිබේ.
 

ඒ අනුව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සඳහාපමණක් උපකාර පන්ති 50%ක ධාරිතාවයෙන් නොවැම්බර් 16 වැනිදා සිට ආරම්භ කිරීමට අවසර දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

3

33

333