අභ්‍යාසලාභි උපාධිධාරින් රැකියා ස්ථානගත කරන ආකාරය ගැන නිවේදනයක්!

 අභ්‍යාසලාභි උපාධිධාරින් රැකියා ස්ථානගත කරන ආකාරය ගැන නිවේදනයක්!

සමස්ත අභ්‍යාසලාභි උපාධිධාරින් රැකියා ස්ථානගත කරන ආකාරය සහ ස්ථිරකරන ආකාරය හා ස්ථාන මාරු ලැබෙන ආකාරය සම්බන්ධයෙන් සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් චන්දන සූරිය ආරචිචි මහතා විසින් විශේෂ කරුණු පැහැදිලි කිරීමක් පසුගියදා සිදුකර තිබේ.

සම්පූර්ණ වීඩියෝපටය පහතින් නරඹන්න...