2021 මැයි 25 දුම්රිය ධාවනය අත්හිටුවයි

2021 මැයි 25 දුම්රිය ධාවනය අත්හිටුවයි

කෝවිඩ් වැලැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානයේ උපදෙස් මත හෙට 25 දා කිසිදු දුම්රියක් ධාවය නොවන බව ශ්රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පවසයි.

මින් පෙර 23 වැනිදා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයකට අනුව 25 වැනිදා කොළඹ දිස්ත්රික්කය තුළ දුම්රිය කිහිපයක් ධාවනයට සැලසුම් කර තිබූ අතර එය අවලංගු කිරීමට මේ අනුව තීරණය කර ඇත.

ශ්රි ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය 2021.05.24


වැඩබිම පුවත් තවදුරටත් කියවන්න...

 

සම්පූර්ණ නිවේදනය පහතින්...

train