නොරොච්චෝලේ බලාගාරයේ ගල් අඟුරු අර්බුදයක් නෑලූ

නොරොච්චෝලේ බලාගාරයේ ගල් අඟුරු අර්බුදයක් නෑලූ

නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ විදුලි උත්පාදනය වෙනුවෙන් ගල් අගුරු තොග ඇත්තේ තව මාස 03 කට පමණකැයි මැයෙන් (20)  දින පුවත්පත්හි පළවී තිබූ ප්‍රවෘත්තිය සම්බන්ධව විදුලි බල අමාත්‍යංශය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

අදාළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ලංකා ගල් අගුරු සමාගමේ සභාපති ජගත් පෙරේරා මහතා විසින් ඉදිරිපත් කළ පැහැදිළි කරුණු දැක්වීම  ඔබගේ අවධානය පිණිස මේ සමග යොමුකරමි.

රට තුළ පවතින වාතාවරණය හමුවේ මෙවැනි ප්‍රචාරයන් නිසා ජනතාව තුළ අනියත බියක් ඇතිවිය හැකි බැවින්,  මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ලංකා ගල් අගුරු සමාගමේ සභාපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති  ප්‍රකාශය පදනම් කරගනිමින් ඒ පිළිබදව නිවැරදි  ආකාරයෙන් ජනතාව දැනුවත් කිරිමට අවශ්‍ය පියවර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

එම නිවේදනය පහතින් දැක්වේ

This image has an empty alt attribute; its file name is lanka-coal-press_Page_2-724x1024.jpg