මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් සංගමයේ විධායක කමිටු සාමාජික චරිත් ජයනාත් දයාරත්න මහතා සඳහන් කළේ, විදුලි බල මණ්ඩල නව සාමාන්‍යාධිකාරිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීන්දුවක් ගෙන නොමැති බවයි.
තවත් පුවත් ලිපි කියවන්න..
විදුලි ඉංජිනේරුවෝ ලෙඩ වෙති