උපාධිධාරින් හා සංවර්ධන නිලධාරින් ගුරු සේවයට බදවා ගැනිමේ අලුත්ම තත්වය

උපාධිධාරින් හා සංවර්ධන නිලධාරින් ගුරු සේවයට බදවා ගැනිමේ අලුත්ම තත්වය

අභ්‍යාසලාභි උපාධිධාරින් හා සංවර්ධන නිලධාරින්. ගුරු විභාගය සමතුන් ගුරුසේවයට බදවා ගැනිමේ අලුත්ම තත්වය සම්බන්ධයෙන් සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ.

විශේෂයෙන් ජාතික පාසල් හා පළාත් සභා පාසල්වල පවත්නා ගුරු පුරප්පාඩු සඳහා දැනට සංවර්ධන නිලධාරී සේවාව යටතේ ස්ථීර වෙන සහ ස්ථීර වුනු උපාධිධාරී සංවර්ධන නිලධාරීන් සහ ඩිප්ලෝමාධාරීන්ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම සම්බන්ධයෙන් තවමත් ගැටළුකාරී තත්ත්වයන් ගණනාවක් තිබෙන බව හෙතෙම මෙහිදී සඳහන් කළේය.


මේ හා සබැඳි තවත් පුවත් ලිපි කියවන්න..


 

චන්දන සූරියආරච්චි මහතා විසින් නිකුත්කළ විශේෂ නිවේදනය ඇතුළත් වීඩියෝ පටය පහතින්...