ඩෙංගු මර්දන සහයකයින්ගෙන් විරෝධයක්

ඩෙංගු මර්දන සහයකයින්ගෙන් විරෝධයක්
ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායකයෝ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක නිතර ව සිටිති.
 
මෙම විරෝධය හේතුවෙන් පුරහල අවට දැඩි වාහන තදබදයක් ඇතැයි අප වාර්තා කරවෝ පවසති.
 

සේවය ස්ථීර කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් මෙම විරෝධතාව ආරම්භ කර ඇතැයි සඳහන්ය.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image